පාර දිගේ යන ගමනේ අද කතා කරන්නේ මේ දවස්වල නිතර කතා බහට ලක්වෙන මාතෘකාවක් පිළිබඳවයි. කාලෙන් කාලෙට සමාජයේ අහන්න දකින්න තියෙන දේවල් එක්ක මුහුණු පොතත් අ`ඵත්ම කතාංගයන් ගොතන්න පටන් ගන්නවා. මුහුණු පොතේ අ`ඵත්ම පෝස්ට් වගයක් මේ දවස්වල කාගෙත් කතා බහට ලක්වෙලා තියෙනවා. ඒ තමයි “ඒක පට්ට” නම් වු වදන් පෙළ සමග ගෙතෙන විවිධ කතාංගයන්ය.
මුහුණු පොතට අදහස් පල කරන බොහෝදෙනා ඒ පිළිබඳවත් විවිධ අදහස් පල කර තිබෙනවා. කාලෙන් කාලෙට කුමන හෝ දෙයක් පසුපස ලුහු බදින තාරුණ්‍යයේ අ`ඵත්ම කතාබහ ඒ ගැනයි.



No comments:
Post a Comment