Thursday, October 27, 2016

පෙර නිමිති



දිරා ගිය වත
ගොත ගැසුණු හඩ
          සිහි කළා
          
          මහලු වියේ රග
       
                  ගතින් වැහැරී
                  
                  ඇවිද ගනු බැරි

                 ගිලන් වූවෙකි
  
                තවත් දිනයක.....

ඉපදෙනා හැම 

මියෙදෙනා බව

සිහි කළා ඔබ

තවත් දිනයක

             අතෝරක් නැති
Image result for පෙර නිමිති

            මිනිස් දිවියේ

            කසාවත ඇදි

           පැවිද්දෙකි මග.......

ලෝක දහමේ

සැබෑ හැඩරැව

පසක් වූවා 

පෙර නිමිති දැක...... 


2 comments: